තහනම ඉවත්කිරීමෙන් පසු LTTEය කැනඩාවෙන් වැඩ අරබයි(video)




කැනඩා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ ආරක්ෂක අංශ සහ නාඳුනන තුවක්කකරුවෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් කැනඩාවේ අගනුවර ඔටාවා හි නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බවයි. අදාළ තුවක්කුකරුවා කැනඩා යුද ස්මාරකය අසල සිට වෙඩි තබමින් එරට පාර්ලිමේන්තු පරිශ‍්‍රයට ඇතුල්වී තිබෙනවා. පසුව ආරක්ෂක අංශ සහ තුවක්කුකරු අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් තුවක්කුකරු සහ ආරක්ෂක අංශයේ නිලධාරියකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් එරට අග‍්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ කිසිදු අවස්ථාවක ත‍්‍රස්තවාදයට හිස නොනමන බවයි. 

තවද කැනේඩියානු බුද්දි සේවා ප්‍රකාෂකරන්නේ මෙම වෙඩි තැබීමට LTTE ජාත්යන්තර ජාලය විසින් සිදුකර ඇති බවට කරුනු අනාවරනය වෙමින් පවතින බවය. එල්ටීටීයට පනවා තිබූ තහනම ඉවත්කිරීමෙන් පසු එම රටවල් තුල ඔවුන්ට නිදහසේ තම කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබී තිබේ