හිමාලිගේ සැමියා අගරු චෙක් දුන් නිසා ව්‍යාපාරිකයෙක් සියදිවි හානිකරගැනීමේ තැතක
මෙම අවස්ථාවේ පොලිසිය මැදිහත්වී ඔහුව නවත්වා තිබේ. ඔහු විසින් ප්‍රදර්ශණය කරන ලද කටවුට් එකක දැක්වෙන්නේ ඔහු මුදල් ඉල්ලීමට ගිය විට තුවක්කුවක් එල්ලකොට ඔහුට තර්ජනය කළ බවකි.
එම අවස්ථාවේ ජායාරූප බලන්න පහතින්.