ලෝකේ දක්ෂම නළුවාගේ පෙම්වතිය වෙන්නත් ආසයි - උදාරි
අම්මා කෙනෙක් තමන්ගේ ළමයා එක්ක මෙහෙම ෆොටෝ ගන්න එකනම් හරි කැතයි’
ඔච්චරටම ෆොටෝ මේනියාවක් තිබ්බනම් උදාරිට තිබුණා තනියම ෆොටෝ වලට ඉන්න’ අනික ඔය ඕන තරම් නිළියෝ ඉන්නේ බබාලා ඉන්න” කෝ එයාලා ඔය වගේ ෆොටෝ ගන්නවද? උදාරිට මොනාද මේ වෙලා තියෙන්නේ? කාලයක් තිස්සේ ඔබේ හිත අස්සේ තිබ්බ මේ ප්‍රශ්න වලට උත්තර දෙයියොත් දන්නේ නෑ’
ඒ හින්දා ඔන්න මේ සතියේ අපි කථා කරා උදාරිට” එක පාරක් නෙවෙයි දහ දොළොස් පාරක්ම’ උදාරිව අල්ලන්න අපි දැල් නොදාපු ටික විතරයි’ අන්තිමට රූගත කිරීමකට යද්දි පාර හොයා ගන්න බැරුව රස්තියාදු වෙන වෙලාවක අපි ඇයව අල්ල ගත්තා’ ඇය මේ දවස් වල අංගම් සටන් ඉගෙන ගන්නවලු’ ඒ ආත්මාරක්ෂාවට නං නෙවෙයි” බිනරමලී ටෙලිනාට්‍ය වෙනුවෙන්’ කොහොම හරි අතට අහුවුන වෙලාවෙ අපි අර ප්‍රශ්න ටික උදාරිගෙන් ඇහුවා”’
ප්‍රශ්නය - උදාරි ඇයි දරුවා එක්ක ෆොටෝ අරන් ප්‍රසිද්ධ කරන්නේ?
උත්තරය - මට ලස්සන දරුවෙක් ඉන්නවා’ ඉතිං අපි දෙන්නගේ ෆොටෝ අරන් තඊ දානවා’
ප්‍රශ්නය - විවාහය පරිස්සම් කරගන්න මොනවගේ ආරක්ෂක ක්‍රමද භාවිත කරන්නේ?
උත්තරය - බොළඳ වෙන්නේ නැතුව ඔලුවෙන් වැඩ කරනවා’