රත්නපුර බට්ටි නුගේගොඩදී ගත් Selfie

රත්නපුරදී පොලිස් නිළධාරියෙක් විසින් කාන්තාවකට පහරදීමේ සිද්ධිය පසුගිය දින කීපය පුරාම රටේ කා අතරත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වුනා.

පහරදෙන වීඩියෝව අන්තර්ජාලය හා මාධ්‍ය ඔස්සේ විකාශය වීමත් සමග අදාල නිළධාරියාගේ වැඩ තහනමකට පවා ලක්වුනා.

කෙසේ නමුත් මෙම පහරදීම සම්බන්ධයෙන් පහර කෑ රත්නපුර බට්ටි යන අන්වර්ත නාමයෙන් හඳුන්වන කාන්තාව සිද්ධියට අදාල නීතිමය කටයුතු සඳහා මේ වනවිට කොළඹට පැමිණ ඇත.

එම පැමිණිමේදී ඇය නුගේගොඩදී ලබාගත් ඡායාරූප කීපයක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතී.

මිනිස් අවකාශයක් උදෙසා වූ සාමූහිකයේ සමාජිකයින් මෙම ඡායාරූප වල පෙනී සිටින අතර ඇයව ගණිකා වෘත්තියෙන් මුදවාගෙන වෙනත් රැකියාවකට යොමු කරන්නටද ඔවුන් කටයුතු කරන බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.


එම ඡායාරූප පහතින්...