ටිපර් රථය කාන්තාවකට මරු කැදවයි…..


මාර්ගය මාරුවෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු වවිනියාව සිට කිලිනොචිචි දෙසට ගමන් කරමින් තිබු ටිපර් රථයක ගැටී පුෂ්පරාසා සුජිතා නම් 22 හැවිරිදි කාන්තාව මියගොස් අනෙක් කාන්තාව බරපතල තුවාල ලබා කිලිනොචිචි රෝහලට ඇතුලත්කර ඇත. මාගා ආයතනයට අයත් මෙම ලොරි රථය වවිනියාව සිට යාපනය ප්‍රදේශයට පස් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර මෙි පිළිබදව මාන්කුළමි පොලීසිය විසින් වැඩිදුර පරීක‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.