ජල ටැංකියක් මත නැග සිදු කරන සත්‍යග්‍රහය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජීවානුහරණ ඒකකයේ උපස්ථායිකාවන් දෙදෙනෙකුට අද (25) එම රෝහලේ ජල ටැංකියක් මත නැගී සත්‍යග්‍රහයක නිතර වූහ. තමන්ට බලපා ඇතැයි කියන පරිපාලන ගැටලුවලට විසඳුමක්ලබා දෙන ලෙස ඉල්ලා එම උපස්ථායිකාවන් දෙදෙනා රෝහලේ ජල ටැංකියට නැග සත්‍යග්‍රහයේ නිරත වූහ.
අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ජීවානුහරණ ඒකකයේ උපස්ථායිකාවන් දෙදෙනකු වන චන්දා මාලනී සහ ශ්‍රියාලතා යන දෙදෙනාට මෙලෙස තමන්ට ඇතිවී ඇති ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා රෝහල් නිලධාරීන්ට බලපෑම් කිරීම සදහා මෙලෙස සත්‍යග්‍රහයක නිරත විය.
Comments