අකුරැස්සේදී පාසල් සිසුණ්ට මැර ප්‍රහාරයක්

ලක්‍ෂ්මන් යාපා පදනම මගින් සංවිදානය කරතිබූ පරිගණක පාඨමාලාවක සහතික ප්‍රදානෝත්සවය ඊයේ සවස අකුරැස්සේ ක්ලාස්බරි හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබී ඇති අතර එම උත්සව භූමියට සවස 04.00ට පමණ සන්ණණ්ද මැර පිරිසක් කඩාවැදී යකඩ පොලුවලින් සිසුන්ට සහ පරිගනක පුහුණු ගුරුවරයාට එම හෝටලයේ පහර දී ඇත.සමහර සිසුන් සහතික මිටි පිටින් රැගෙන ගොස් තමන්ගේ සහතිකය තෝරාගෙන ඉතිරි සහතික විසිකරදමා ඇති අයුරු දැකගන්නට ලැබිණි.

Comments