මධුසමයේ නිල් දර්ශන අන්තර්ජාලයට

වර්තමානයේ කම්සුව විදින පුද්ගලයින්ගේ අලුත්ම ක්‍රමය වී ඇත්තේ ඔවුනොවුන් අබුසැමියන් ලෙස එක්වන අවස්ථාවන්හි දී එම දර්ශන වීඩියෝගත කිරීමයි. ඇතැම් පුද්ගලයින් ඒ තුළින් ස්වයන් වින්දනයක් ලබන අතරේ බොහෝ පිරිසක් එම දර්ශන සහිත වීඩියෝ පට අළෙවි කරන්නේ සිය සහයිකාවට හොර රහසේ ය. මේ අතරේ තවත් පිරිසක් එකී දර්ශන ඇපයට තබාගෙන හැකිතාක් කාලයක් ඔවුන්ගෙන් ලිංගික අලස් අරගනී.

අප සටහන් තබන මෙම පුවතත් එවැන්නකි. පසුගිය දිනක යුග දිවියට පිවිසි සෞදි අරාබියේ වෙසෙන යුවළක් ඔවුන්ගේ විවාහයෙන් පසු මධුසමය ගත කිරීමට සෞදි අරාබියේම පිහිටි හෝටලයකට පිටත්ව ගොස් ඇත. කාලයක් තිස්සේ සිහින දකිමින් සිටි මධුසමය දිනයෙහි රාත්‍රිය මතක සටහනක් ලෙස තබා ගන්නට බිරිඳට අවශ්‍ය වුණි.


ඒ නිසාවෙන් ම ඇය ඇගේ ස්වාමියාට හොරෙන් තම මධුසමය වීඩියෝ ගත කිරීමට කැමරාවක් රැගෙන ගොස් ඇති අතර ඇය සැමියාට හොරෙන් ඔවුන් ලබුම් ගත් කාමරයේ කැමරාව නොපෙනෙන ලෙස සවිකර ඇත. ඈ සිතු පරිදි පැයක තරම් වූ කාලයක මධුසමයේ දර්ශන එම කැමරාවේ සටහන් වුණි. අනතුරුව දෙදෙනා මධුසමයට සමු දී ටලයෙන් පිටව ගොස් ඇති නමුත් තමන් රහසේ සවි කළ වීඩියෝ කැමරාව රැගෙනයාමට ඇයට අමතක වුණි.

පසුව පැයක කාලයක් පුරා පටිගත වී තිබූ සිදුවීම් පෙළ සහිත කැමරාව හෝටලයේ සේවකයන් අතට පත් වී තිබුණේ කාමරය අස්කරන අවස්ථාවේ දී ය. කැමරාවේ සටහන් වූ නිල් වීඩියෝව ඔවුන් විසින් අන්තරජාලයට මුදා හැර තිබූණි.

ඇගේ සැමියා ඔහුගේ මධුසමය නැවත වරක් දැකබලා ගන්නට එතරම් කාලයක් ගත නොවුණි. එය දුටු සැණින් බිරිදගෙන් කරුණු විමසා ඒ පිළිබදව විස්තර දැනගත් පසු ඔහු විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලබා ඇත. අනතුරුව පැයක් ඇතුලත හෝටල් සේවකයන් ද අත් අඩංගුවට ගෙන තිබුණි. ඉන් අනතුරුව ඔහු සිය බිරිඳගෙන් දික්කසාද වී ඇයට ද නඩු පවරන්නට කටයුතු යොදා ඇත.


Comments