නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් මහින්ද බාලසූරියගේ බිරිද කොටු පනිද්දි මාට්ටු.

නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ලේකම් මහින්ද බාලසූරියගේ බිරිද වන ආශා කුමාරි බාලසූරිය පසුගිය නොවැම්බෙර් 22 දා කොටු පනින්න ගොස් මාට්ටු වී ඇත. පැපා ට ආරංචිවූ VVIP කොටු කතාව මෙසේය.

මහින්ද බාලසූරියගේ බිරිද වන ආශා කුමාරි බාලසූරිය නුවර පළාතේ හොදට සැපට හැදුනු ළදකි ,ආශා ගේ පියා වර්තමානයේ නිවසේ සිට කුඩා බැංකු වියාපාරයක් වන ගිනිපොලියට මුදල් දිම සිදුකරන අතර අතිතයෙදී ටියුෂන් පන්ති සදහා තම ගොඩනැගිල්ල කුලියට දුන් අතර එමගින් රැස් කල ධනයෙන් පොලියට දීමේ කුඩා බැංකු වියාපාරය ආරම්භ කල බවත් ගම්වාසීන් පවසයි.එනිසාම ආශා කුමාරිගේ පියාට නුවර පලාතේ කට්ටිය ආමන්ත්‍රරණය කරනුයේ ටියුෂන් බන්ඩා කියලා හිටන් පැපා ට වාර්තාවේ.

පසුගිය 22වැනිදා නුවර තිබෙන විවාහ උත්සවයක් සදහා බාලේට වඩා අවුරුදු 17ක් බාල තම බිරිදව තනියෙන් යැවීමට සිදුවුයේ බාලේගේ අධ්ක රාජකාරි නිසාවෙනි .තනියෙන් නුවර යෑම අශාට ඉබ්බා දියේ දැමුවා වගේ කාරණයක් විය.මහන්සිවී ගෙදර ඇවිත් TV බලන කාබරයේ මුළු ලොවටම ඇහෙන්න ගොරව… ගොරව නිදියගන්න බාලේ වැනි කෙනකු සමග ඉන්නා නිසා තම ජීවිතයට නැතුවම බැරි දේ මගුලේ මාර්ගයෙන් ඉටුකර ගැනීමට ඊටා ගත් ආශා තම පැරණි නුවර පෙම්වතාට තමන්ගේ පැමිණීම දැන්වීය .

තම නිල රථයෙන් 2014 නොවෙම්බර් 22වැනිදා උදේ 10.45ට පමණ විවාහ උත්සවය පැවතී නුවර අර්ල්ස් රිජන්සි හෝටලය වෙත පැමිණ ඇති ආශා ,තම සැමියා බාලේ එවූ ආරක්ෂක නිලධාරීන් බලාසිටියදී විවාහ උත්සවය පැවැත්වෙන් ශාලාව ඇතුලට තාලෙට ඇවිදගෙන ගොස් ඇත .

උදේ 10.45 ට පමණ ශාලාව ඇතුලට ගිය නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් මහින්ද බාලසූරියගේ බිරිද ,විවාහ උත්සවයේ ජෝඩුව ගියපසුත් ශාලාවෙන් එලියට නොපැනීම පිලිබදව ආරක්ෂක නිලධාරීන් තරමක් විමසිලිමත් වී ඇති අතර ,ශාලාවේ ඇතුලට ගොස් පරික්ෂා කිරීමේදී එහි පෝරුව අස් කරන පිරිස හැර කිසිවකු නොසිටීමෙන් සහ හෝටලයේ සියලුම තැන්වල විනාඩි 45කට වඩා පරික්ෂා කිරීමෙන් අනතුරුව ,ආරක්ෂක නිලධාරීන් බලවත් කලබලයට පත්ව ඇති අතර , ආශාගේ අතුරුදහන් වීම ප්‍රථමයෙන් මහනුවර ASP ට දන්වා ඇත.

වහාම ක්‍රිරියාත්මක වූ මහනුවර ASP ප්‍රථමයෙන් සිද්දිය වූ හෝටලයට සිද්දිය දන්වා විනාඩි 15කින් පැමිණ ඇත, මහනුවර ASP පැමිණ විනාඩි 5 ක් ගතවෙත්ම අර්ල් ගුණසේකරගේ පුද්ගලික වාහනයකින් කිසිවක් නොදන්නා ආශා කුමාරි බාලසූරිය පැමිණ ඇති අතර ,කලබලයට පත් ආරක්ෂක නිලධාරීන් දිවගොස් මැඩම් කොහේද ගියේ කියා අසන විට ඉතාමත්ම ශාන්ත දාන්ත විධිහට ආශා කියා ඇත්තේ තමා විනාඩි 5 කට ප්‍රරථම ශාලාවන් එලියට ආ බවත් ,තමන්ට තිබු බලවත් ඔලුවේ කැක්කුමට පැනඩෝල් එකක් ගන්නට ,හෝටලයට පැමිණි සිටි තමා දන්නා හදුනන අර්ල් සමග විනාඩි 5 කට එලියට ගියබවත්.අර්ල් දුන් පෙත්තට සියලුම කැක්කුම් නැතිව ගිය බවත්ය. අර්ල් සහ ආශා දශක ගණනක පෙර සිටම පෙම්වතුන් බවත් දෙදෙනාගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ඉඩ ලැබෙන ලැබෙන පරිදි මුනගැහෙන බවත් පසුගිය කාලයේ දුමින්ද සිල්වාගේ සල්ලිවලින් (දුමින්ද නිවසට වියදම් කල මුදල මිලියණ 100යි) මාලබේ නිවාස සදාදීමට නිතරම ආශාගෙන් උපදෙස් ගැනීමට ආගිය නිසා අර්ල් තරමක් හැලී සිටි බවත් පැපාට දැනගැනීමට ලැබුණි.

ආශාගේ ශාන්ත දාන්ත ප්‍රරකාශයෙන් අන්ද මන්ද වූ මහනුවර ASP ඇතුළු සියලුම ආරක්ෂක නිලධාරීන් මුහුණට මුහුණ බලාගත් බවත් වාර්තාවේ . පසුව මහනුවර ASP ඔහු සමග පැමිණි නිලධාරීන්ට සහ අනෙකුත් සියලුම නිලධාරීන්ට පුද්ගලිකවම දන්වා ඇත්තේ මෙම සිදුවීම කිසිවෙකුටත් නොපවසන ලෙසයි.පොලීසියේ නිලධාරීන් එය අකුරටම ඉටුකරමින් පැපාට පමණක් දැන්වීය.



(උපුටාගැනීම පැපරාසියාගෙනි/gossiplankapolitical)


Comments