ඔයාගේ මොබයිල් ෆෝන් එක Original එකක්ද බලමු.


හැම කෙනෙක් අතේම ෆෝන් එකක් තියෙනවා.සමහරු ලොකු ගණන් දීලා ගන්නවා. තවත් සමහරු මිලදී ගන්නේ අතේ ඇති මුදලට chines ෆෝන් එකක්.මොකක් ගත්තත් ඒ ෆෝන් එක Original එකක්ද වලංගු ෆෝන් එකක් ද කියලා බලන අපූරු ක්‍රමයක් අපි කියනවා.

මේක බලන්නේ ෆෝන් එකේ IMEL නම්බර් එකෙන්
අලූ‍තෙන් එකක් ගනනවා නම් IMEL නම්බර් එක ගහලා එකේ Market එක බලලම ගන්න පුළුවන්.
 ගොඩක් phone වල *#06# ගැහුවම IMEI Number එක බලාගන්න පුළුවන්. ඔරිජිනල් නෙවෙයි නම් IMEI Number එන්නේ නෑ. (chines)

මෙතනට ගිහින් IMEI Number එක ගහලා බලන්න.

දැනට Europe Market එක තමයි හොඳම. ඔයාගේ ෆෝන් එකේ IMEI Number එක ගහලා බලන්නකෝ