ඩයගම වතු නිවාස පෙලක ගින්නක්.


තලවකැලේ ආගරපතන ඩයගම දෙවැනි කොටසේ වතු නිවාස පේලියක ඊයේ රාත‍්‍රී ඇතිවු ගින්නකින් නිවාස 22ක් සම්පූර්ණයෙන් විනාශයට පත්වුණා. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

නිවාස හානි පවුල් 22ක පුද්ගලයින් 85 දෙනෙකු එම වතුයායේ කෝවිලක තාවකාලිකව රඳවා සිටියි