කොටුව පාවෙන වෙළද පොල ගිලා බසී
මීට මාස කීපයකට පෙර මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලද කොටුව පාවෙන වෙළදපොල සංකීර්ණයේ කොටසක් ගිලාබැස ඇති බව වාර්ථා වේ. අධික වර්ෂව සහ වතුර මට්ටම ඉහලයාම නිසාවෙන් මෙම ගිලාබැසීම සිදුව ඇති බව නිල නොවන ආරංචි මාර්ග මගින් වාර්ථා වේ.
ගිලා බැස ඇති ආකාරය දැක්වූ ඡායාරූප කීපයක් ඉහතින් දැක්වේ.