විදෙස් ඇමති ධුරය නම් පැණි මල මංගලටය....
මංගල සමරවීර පැණි බීමට තීරණය කර ඇත...
විදෙස් ඇමති ධුරය නම් පැණි මල මංගලටය....
එජාප පාර්ලිමේතු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඊයේ රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට තීරණය කොට තිබිණි. ඔහු යළි මෙරටට පමිණීමෙන් පසුව ආණ්ඩුවට එක්වනු ඇති බවත් ඇමැතිකමක් භාරගනු ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
මංගල සමරවීර මහතාට විදේශ කටයුතු ඇමැති ධුරය ලැබීමට නියමිත බවත් වාර්තාවේ.
කෙසේ නමුත් සමරවීර මහතා ආණ්ඩුවට එක්වීම කෙරෙහි ඇමැති විමල් වීරවංශ බහතා බලවත් විරෝධයක් දක්වා ඇත.
ආණ්ඩුවද ප්‍රජාතන්ත්‍රවාදයද ඕනෑ එකක් මංගල මංගලගේ ව්‍යාපෘතිය වෙනුවෙනි...
ඒ වගේම මංගල යනු හොද ලිබරල් නායකයෙකි.. තමන්ගේ ව්‍යාපෘතියට මංගලට ඕනෑම ආණ්ඩුවක් ඕකේ ය... හෙට උදේ ආණ්ඩු පැත්තේ අසුන් ගැනීම
පුදුමයක් නොවේ.. එහි වරදක්ද නැත.. කුණු ගොඩේ කොහේ සිටියද කුණුමය.... රාජිත, එස් බී, දයාසිරි ට වඩානම් යම් හෝ සදාචාරයක්නම් රැක ගනිවියි
මංගලගේ ඉතිහාසය බලන විට ඊතලය අපට සැක කල හැකිය..