Skip to main content
ඌව පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ට ඇඟ උණුසුම් කරගැනීමට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කළ යුතු බවට ඇඹිලිපිටිය මහ නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත පුංචිහේවා මහතා විසින් ගෙන ආ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබේ. එම යෝජනාව එක්‌සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී ලසන්ත සිරිපුර මහතා විසින් ස්‌ථිර කර තිබේ.
නොවැම්බර් 27 වැනිදා ඌව පළාත් සභාව නිවේදනය කළේ සීත දේශගුණය හේතුවෙන් 2015 ජනවාරි 15 දක්‌වා එම පළාත් සභාව කල් තබන බවයි. එහෙත් විපක්‍ෂය චෝදනා කළේ ඌව පළාත් සභාවේ බලය වෙනස්‌වීම වැළැක්‌වීමට පළාත් සභාව මෙලෙස කල් දැමූ බවයි
Comments