කොල්ලූ‍පිටියේ හෝටලයක් ගණිකා නිවාසයක් වෙයි


කොල්ලූ‍පිටියේ හෝටලයක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් යන ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා 09දෙනෙකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය පවසයි. එම ගණිකා නිවාසය පවත්වාගෙන ගියැයි සැකපිට කළමනාකරුවන් දෙදෙනකු ද, ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට තායි කාන්තාවන් හත් දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Comments