බිරිඳ දරු ප්‍රසූතියට ගිය දා පියා 13 හැවිරිදි දියණිය කෙලෙසයි
විවාහක බිරිඳ දෙවැනි දරු ප්‍රසූතියට රෝහල්ගත වෙද්දී තම 13 හැවිරිදි දියණියව අමානුෂික ලෙස දූෂණය කළ (45) හැවිරිදි පියෙකු දහම් පාසල් ගුරුවරියකගේ පැමිණිල්ල මත අත්අඩංගුවට පත්ව රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
වැල්ලව, බුදනාපිටිය ප්‍රදේශයේ සැකකරුවෙකු පෙරේදා (03 දා) මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිනි.
අතවරයටපත් දැරිය තම දහම් පාසලේ ගුරුතුමියට මේ බව හඬමින් පවසා ඇති අතර ඇය විසින් වැල්ලව පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.
දැරිය කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Comments