චිත්‍රපටයක රූගත කිරීම් අතර සෙනාලීට ඇබැද්දියක්-වීඩියෝ


ජනප්‍රිය නිළියක වන සෙනාලි ෆොන්සේකා චිත්‍රපටයක රූගත කිරීම් සිදුකරන අතරතුරදී පොඩි ඇබැද්දියකට මුහුණ දුන්නා. ඒ සිදුවීම සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වෙමින් පවතිනවා.

හුවමාරු වන තොරතුරු අනුව මෙම සිදුවීමට සෙනාලී මුහුණ දී ඇත්තේ සිරි පැරකුම් චිත්‍රපටය රූගත කරන අතරතුරදී බවයි සඳහන් වන්නේ.