දඹුලු රෙදි සාප්පුව වහයි 'මුදලාලිත් පොලීසියේ'

දඹුල්ල රෙදිපිළි සාප්පුවේ හිමිකරු හා සේවකයින් සිව් දෙනකු ප්‍රකාශ සටහන් කැර ගැනීම සඳහා පොලීසියට රැගෙනයාමත් සමග නගරයේ කලබලය අවසන් විය.රෙදි ගන්නට ආ තරුණියකගේ ඇගපත ෆිට් ඕන් කුටියකදී අතපත ගාන්නට ගිය බව කියන සේවකයා සොයා ගන්නට නැතැයි පොලීසිය කියයි. රෙදි සාප්පුවද වසා ඇත.