මෛත්‍රීපාල විපක්ෂය සමඟ අත්සන් කළ සම්පූර්ණ ගිවිසුම මෙන්න
ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා පොදු විපක්ෂයේ පක්ෂ සහ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද :01- පෙරවරුවේදී කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංගපීඨයේදී සිදුවිය
එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි බුද්ධ ප්‍රතිමාව අබියසදී ආගමික කටයුතු සිදුකෙරිණි
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ජනාධිපතිධූරයට පත්වුවහොත් එම ධූරයේ වැඩ භාරගත් අවස්ථාවේ සිට දින 100ක් ඇතුළත මෙම ගිවිසුමේ ඇතුළත් කරුණු ඉටු කළ යුතු වන අතර මෙම ගිවිසුමට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන 36ක් අත්සන් තබා තිබේ
Comments