Android දුරකතනයේ තත්වය බලන secret code'


ඔයා අලූ‍තෙන් Android phone එකක් Tab එකක් ගන්න ඉන්නවද ? නැත්තම් ඔයාලග තියෙන්න Android Device
කොහොමද කියලා රහස් කෝඩ් ගහලා බලන විදිය අද අපි ඔයාලට කියලා දෙනවා.මෙම Code : බහුතරයක් ක්‍රියා කරන්නේ සැම්සුන් විසින් නිපදවූ ඇන්ඩ්‍රොයොඩ් උපාංග සදහායි¡

මූලික  Code :

*#*#7780#*#* -මිලදී ගන්නා විට තිබුන settings factory restore setting    මෙමගින් Google account settings  හා System and application data සහsettings  ද ඉවත් වනු ඇත.

*2767*3855# දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලූ‍ම files and settings ද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install  වීම සිදු වනු ඇත. 

*#*#4636#*#* -දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

*#*#273283*255*663282*#*#* -  media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* - විවිධ ආකාරයෙ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට (service modeදුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

*#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options (silent mode" aero plane and power-off පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

*#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.  

*#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන එක තේරීමෙන් වලකින්න.

W-LAN, GPS සහ Bluetooth Test Codes: 

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address


*#*#1472365#*#* - GPS test
*#*#1575#*#* - තවත් GPS test

*#*#232331#*#* - Bluetooth test

*#*#232337#*# - Bluetooth device address

Factory Tests Codes:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.


*#*#3264#*#* - RAM version

Firmware version පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.

මීට අමතරව ඔබ දන්න වෙනත් code තියෙනම් පහතින් දාන්න
ඔබට පුලූ‍වන්