බිරිඳ ඝාතනය කළ සැමියාගේ පාපොච්චාරණය.-වීඩීයෝ                                                                                                                                                        දින 10කට පෙර තම බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දමා ඇය අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිලි කළ සැමියෙකු අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.  සැකකරු පොලීසියට කළ පාපොච්චාරණයකට පසු ඊයේ (12) දිනයේදී එම කාන්තාවගේ සිරුර ගාල්ල මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයෙන් ගොඩගත් බවයි පෝද්දල පොලීසිය සඳහන් කළේ.   තව කියවන්න>>> 

Comments

Anonymous said…
එල්ලන්න ඔනි