නිරෝෂා විරාජිනීගෙන් අලූත් දෙයක්
ජනප‍්‍රිය ගායන ශිල්පිනියක් විදිහට අපි කවුරුත් හඳුනාගත්තු චරිතයක් තමයි නිරෝෂා විරාජිනී කියන්නේ. නිරෝෂා විරාජිනී දැන් අලූත් දෙයක් කරමින් රසිකයන්ට සමීප වෙන්නයි හදන්නේ. ගීත ගායනා කළ නිරෝෂා විරාජිනී දැන් සංගීත අධ්‍යක්ෂණය කරන්න තමයි හදන්නේ.

Comments