දකුණේ අලුත් කප්පම් කල්ලියක්

අකුරැස්ස,හක්මන හා මිද්දෙණිය පොලිසිවල ස්ථානාධිපතිවරුන්ගේ නම් භාවිත කරමින් කඩ සාප්පුවලින් නොයෙකුත් භාණ්ඩ  හා මුදල් කප්පම් වශයෙන් ගන්නා කණ්ඩායමක්  පසු පස පොලීසිය පන්නයි.
අකුරැස්ස පොලිසියේ ස්ථානාධිපති නමින් අකුරැස්සේ ව්‍යාපාරිකයින් අටදෙනකුට බඩු ලයිස්තු ඉදිරිපත් කර ඒවා  අහවල් තැනට එවන්නැයි කියන කණ්ඩායමක් ගැන ද පොලීසියට පැමිණිලි ලැබී ඇත.

Comments