ආරක්ෂක සාමාජිකයෝ තවත් මෙහෙයුමක

රෝහල් කණිෂ්ට කාර්ය මණ්ඩල සේවකයින් අද (13දා) දිවයින පුරා සංඛේත වැඩ වර්ජනයක් සිදුකරමින් තිබේ. මේ හේතුවෙන් පුත්තම රෝහලේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා සිවිල් ආරක්ෂක බළකායේ හා නාවික හමුදාවේ සහාය ලැබුණි.


Comments