කොල්ලුපිටිය පොලීසිය ඉදිරිපිට පුද්ගලයෙක් ගිනි තබාගනී

මීට සුළු මොහොතකට පෙර කොල්ල්පිටිය පොලිසිය ඉදිරිපිටදී වයස අවුරුදු 50ක පමන පුද්ගලයෙක් ගිනි තබාගෙන සියදිවි හානිකරගැනීමට උත්සාහ කර ඇත.මෙයට හේතුව තවම අනාවරනය වී නොමැති අතර අදාල පුද්ගලයා රෝහල් ගතකර ඇත.වැඩි විස්තර ලද  සැනිණ් බලාපොරොත්තු වන්න.

Comments