සිව්හැවිරිදි දැරියක් පැහැරගෙන.

වැල්ලව අඹකොලවැව නිකදළුපොත ගම්මානයේ සිව්හැවිරිදි දැරියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. සිය මව සමග නිදා සිටි දැරිය පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අද අළුයම කාලයේ දී බව පොලිසිය පවසයි.

Comments