පියාගේ වද හිංසා වලින් බේරී පලාගිය දරුවන් දෙදෙනා -වීඩියෝ

තම පියාගේ වද හිංසා දැරීමට නොහැකිව නිවසින් පළා යමින් සිටි අවුරුදු 11ක දැරියක් සහ 9 හැවිරිදි පිරිමි දරුවෙකු හැටන් පොලීසියට භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා මස්කෙළිය පොලීසියට භාර දී තිබෙනවා. 

මස්කෙළිය - සාමිමලේ  - තිරුවාගොල්ල වතුයායේ පදිංචි වතු පවුලකට අයත් මොවුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇත්තේ ඊයේ (20) පෙරවරුවේයි. 

Comments