වැව රවුමේ සක්මන් මළුව අසල “නිල්” බලමින් සිටි ජෝඩුවට දඩ

කුරුණෑගල, රන්තලිය වැව රවුමේ සක්මන්මළුව අසල වීඩියෝ දසුන් නරඹමින් සිටි පෙම් යුවලක් ඊයේ (19) කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් රුපියල් 5000/=ක දඩයකට යටත් කරන ලදී.

HTML5 Icon