පගාකාර ASP ගෙන් පොලිස් පොඩ්ඩන්ට අයුතු බලපෑම්!

නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ නුගේගොඩ නාගරික ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී (ASP) රොෂාන් රාජපක්ෂගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් මිරිහාන, නුගේගොඩ පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් පොඩ්ඩන්ට ඉමහත් කරදරයක් වී ඇති බව එකී පොලීසිවල සේවය කරන පොලිස් පොඩ්ඩන් ‘ඊතලය නිවුස් ' වෙත සැලකර සිටී.

HTML5 Icon