මෛත්‍රී ඊළඟට කොහේ යයිද?

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යංශයේ පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවයකට අද දින උදෑසන බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයට පැමිණ ඇතැයි වාර්තා වේ. මේ අතර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇමැතිවරයා අද පෙරවරුවේ කොළඹ නව නගර ශාලාව වෙනත් පුද්ගලයකුගේ නමින් වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් එම ස්ථානයේ රැස්ව තිබේ.

HTML5 Icon

Comments