ජනපති යුද අධිකරණයට ගෙන යන්නට ඉඩ දෙන්නේ නැහැ මෛතී‍්‍රපාලගෙන් ප‍්‍රකාශයක්


ජාත්‍යන්තරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව එල්ල වන ඕනෑම අභියෝගයක් වෙනුවෙන් තමන් ජනාධිපතිවීමෙන් පසුව වුවද පෙනී සිටින බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
HTML5 Icon

Comments