යාපනය සරසවියේ මහවිරු සැමරුමක්

යාපනය විශ්ව විද්‍යාලය තුළ මහවිරු සැමරුම් උත්සවයක් ඊයේ රාති‍්‍ර පවත්වා ඇතැයි ආරක්‍ෂක අංශ පවසනවා. විශ්ව විද්‍යාල භූමියේ ස්ථාන කිහිපයක පහන් හා ඉටිපන්දම් දල්වා මහවිරු සැමරුම් පවත්වා ඇති බවයි වාර්තා වන්නේය.

HTML5 Icon

Comments