අතුරුගිරියේ නිවසක් බිඳ කාන්තාවකට අතවර කළ දෙදෙනෙකු අත්අඩංගුවට.

අතුරුගිරිය ප‍්‍රදේශයේ නිවසක් බිඳ එහි නිදා සිටි කාන්තාවකට ලිංගික අතවර කර මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කඩුවෙල - හොරතොට ප‍්‍රදේශයේදී ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Comments