ගුවන් යානයේ නින්දේ සිටි සුදු වෛද්‍ය තරුණියගේ කකුලට අතවර කළ මඩකලපුවේ සංකර්

බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට ලංකාවට පියාසර කරමින් සිටියදී බ්‍රිතාන්‍ය ජාතික තරුණියක ලිංගික අපයෝජනයට ලක්කළ ශ්‍රී ලාංකික පුද්ගලයා ඊයේ අධිකරණයේ පෙනී සිටියා.

සති තුනක සංචාරයක් සදහා ලංකාවට පැමිණෙමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික 27 හැවිරිදි තරුණ වෛද්‍යවරියක මේ ආකාරයට අතවරයට ලක්ව ඇත්තේ ඇය ඇගේ පෙම්වතා සමග තද නින්දේ 

HTML5 Icon

Comments