මෛත්‍රීගේ සන්ධානය අපේ ජාතික පෙරමුණ - සලකුණ දුරකථනය?

ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත නියමිත මෛත්‍රීපාල සිරිසේන මහතා 'අපේ ජාතික පෙරමුණ' නමින් වූ පුළුල් පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බව වාර්තාවේ. පොදු අපේක්ෂකයාගේ ඡන්ද සලකුණ 'දුරකථනය' වනු ඇති බවද වාර්තාවේ.HTML5 Icon

Comments