විවාහයෙන් පස්සේ මම රඟපාන්නේ නෑ - මේනකා පීරිස්.

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වන මේනකා පීරිස් යුග දිවියට පිවිසෙන්නට සූදානම් වී සිටින බවට හිරු ගොසිප් අප මීට සති කීපයකට පෙර ඔබවෙත ගෙන ආවා. ඇයගේ අතගත් කුමාරයා වූයේ නෝර්වේහි ජීවත්වන සහකාර මහාචාර්යවරයෙක් වන අමර්.
                                                                   

Comments