කෙල්ලට පන්නන්න ගිය වශී නූල උඩින් සේවකයකු පනී.....

අමනාප වී සිටින සිය පෙම්වතිය යළි යාළු කරගැනීම සඳහා සුරයක් සහිත මැතිරූ නූලක් ගාල්ල දිසා ලේකම් කාර්යාලයේ ආපනශාලාවට ඇතුළුවන දොරටුව ළඟ තබා පෙම්වතියට පැන්නවීම සඳහා ගත් උත්සාහයේදී පෙම්වතිය වෙනුවට දිසා ලේකම් කාර්යාලයේ සේවකයකුට පෑගීම නිසා  18දා දිසා ලේකම් කාර්යාලය තුළ මහත් අන්දෝලනයක් මතුවිය.
HTML5 Icon