යුරේනි ගෑස් දාපු ඇත්ත ආදර කථාව-විඩියෝ සහිතයි


යුරේනි නොෂිකා කියන්නේ තරුණ තරුණියන් අතර වඩාත් කථාබහට ලක්වූ තරුණ නිළියක්. නිළියක් ලෙස මෙන්ම වැඩසටහන් නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් ලෙස ඇය රසික රසිකාවියන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. 

Comments