දුවත් සමග යහන්ගතවුන පියා වින්නඹුකමත් කරලා


තාත්තට ඇති බිය නිසාම මම
හැම වේදනාවක්ම ඉවසන් හිටියා 

අගහිගකම් මැද්දේ ගෙවන කටුක ජිවතයේ මිදී සිය දරුවන්ගේ අනාගතය ගොඩ දැමීම පිණිස බිරිය රට රස්සාවට යවා තම ‍ලෙයින් ‍‍මෙ‍ලොවට ජාතක කළ බාළවයස්කාර දියණිය වරින් වර දුෂණයට ලක් කරමින් සිය කාමාශාවන් සන්සිදුවගත් නරුම පියෙකු, තමන් අතින් ගැබ්බර වූ දියණියට දරු ප්‍රසූතිය සදහා වින්නඹුකම් ද කර, ඇය බිහිකළ දරුවා අන් අයකුට හදා වඩා ගැනීමට දුන් පුවතක් පිළිබඳව අපට අසන්නට ලැබුණි.
HTML5 Icon

Comments