නවක ක්‍රිඩකයින්ගේ FACEBOOK භාවිතය ගැන මැතිව්ස් කථා කරයි

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඇතැම් නවක කී‍්‍රඩකයින් දක්‍ෂතා අතරට නොපැමිණීමට සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩිෙයෝවේ අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ අදහස් දැක්වුවා.
කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පෙන්වා දුන්නේ විදෙස් තරග සංචාරවලට සහභාගි වන තරුණ කී‍්‍රඩකයින් රාතී‍්‍ර කාලයේදී ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි භාවිත කිරීම ඇතුළු විවිධ කි‍්‍රයාවන් සදහා සිය කාලය යොදවන බවයි.  
HTML5 Icon

Comments