S.f නිල ඇඳුම් සමඟ අයෙක් අතේ මාට්ටු

නීති විරෝධී ලෙස ගිනි අවි සහ යුද හමුදා නිල ඇඳුම් කිහිපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු රත්මලාන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලිමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි. 

HTML5 Icon