මුලතිව් දිස්ත්‍රීක් TNA මන්ත්‍රීවරයෙක් විසින් ගබ්සාකළ දමිළ දැරියක් මියයයි… (ඡායාරූප සහිතයි)

වව්නියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි වයස අවු 23ක් වන තංගරාසා සෙල්වි තරුණිය අ:පො:ස (සා.පෙළ) විභාගය අසමත් වි ඇති අතර, පසුව මැය මවගේ සහෝදරයෙකු (මාමා) වන වව්නියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි ”ශ්‍රී කන්ද වේළු” නමැත්තාගේ නිවසේ අධ්‍යාපනය කටයුතු සඳහා නවතා ඇත. මෙසේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටියදී ඇයගේ මාමා විසින් මෙම තරුණිය දූෂණයට ලක්කිරීම හේතුවෙන් ඇය

Comments