ඌවේ ආණ්‌ඩු පක්ෂ අයට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කරන්නට ඇඹිලිපිටිය මහ නගර සභාව ඒකමතික තීරණයකට

ඌව පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ට ඇඟ උණුසුම් කරගැනීමට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කළ යුතු බවට ඇඹිලිපිටිය මහ නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී විජිත පුංචිහේවා මහතා විසින් ගෙන ආ යෝජනාවක්‌ ඒකමතිකව සම්මත වී තිබේ.

HTML5 Icon

Comments