ජනාධිපති කලා උපදේශක නිලියක් දුෂණය කරලා..?

ජනාධිපතිවරයාගේ කලාකටයුතු උපදේශක මෙන්ම ලේක්හවුස් සහකාර කළමණාකරුවකුද වන බී.එම්. චන්දන සමන් දිසානායක මහතා ජනප්‍රිය නිලි චන්දි රසිකා දූෂණය කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යංශයෙන් අත්අඩංගුවට තිබෙනවා.
HTML5 Icon

Comments