නවය වසරෙන් අත්හදා බැලු අමුතුම පාඩම
වයස අවුරුදු 14ක් වයසැති පිරිමි දරුවෙකු තම බාලවයස්කාර පෙම්වතිය දූෂණය කර ගැබිණියක් බවට පත්කර තිබේ. අදාළ බලාවයස්කාර පෙම්වතා අඟහරුවාදා (12) සිට සඳුදා (18) දක්වා අනුරාධපුර ළමා රැඳවුම් කඳවුරේ තබන ලෙස තඹුත්තේගම අධිකරණය නියෝග කර තිබේ.
දැරිය මීට මාස 02කට ප්රථමයෙන් ගැබිනියක්වී ඇති අතර ඇයද අවන්ති දේවි රැඳවුම් කඳවුරේ සඳුදා (18) තෙක් රදවා තබන ලෙසද අධිකරණය නියෝග කර තිබේ
Comments