අයිතිකරු වෙළදසැල් සේවිකාවට අතවර කරයි දර්ශන සීසීටීවී කැමරාවේ
බදුල්ල නගරයේ ප‍්‍රසිද්ධ රෙදි අලවිසලක සේවයේ යෙදෙන තරුණියක් බිය ගන්වා ඒහි හිමිකරු විසින් ඇයට අතවර කල පුවතක් වාර්තා වෙනවා. මෑතකදි ඒම ආයතනයේ සේවයට පැමිණි ඒම තරුණියට මුස්ලිම් ජාතික අයිතිකරු විසින් කිහිප වතාවක්ම අයුතු යෝජනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.දැනට ඇය ඒම ආයතනයෙන් ඉවත්වී ඇත.
නමුත් අයිතිකරුගේ තර්ජන නිසාවෙන් මේ පිළිබද නීතිමය ක්‍රියාමාර්ග නොගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. වෙළදසැලේ සී සී ටී වී කැමරාවල සටහන් වූ යැයි සැක කෙරෙන දර්ශන පහතින්
Comments