තරුණියකගේ ජිවිතයට තිත තැබූ සෙල්ෆිය.
සෙල්ෆි ජයාරූපයක් ගැනීමට ගැනිමට ගොස් තරුණියක පාලමකින් වැටි මිය යාමේ සොචනිය පුවතක් ස්පාඤඤයෙන් වාර්තා වේ.
23 හැවිරිිදි සිල්වියා රිචේල් නම් වෛද්‍ය ශිෂ්‍යාවක් වන මැය පුන්ටෙ ඩි ට්රියැනා නම් පාලමෙන් වැටි මෙලෙස බරපතල තුවාල ලබා මියගොස් ඇත.
ඇය තමාගේ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ජයාරූපයක් ගැනීමට යැමෙදි පය ලිස්සා පාලමෙන් අඩි 15ක යටින් ඇති කොන්ක්‍රිටි තටිටුවක් මතට වැටි අනතුරට ලක්ව මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.
19 සියවසේ ඉදිකරනු ලැබු මෙම පාලම සංචාරක ආකර්ෂණ දිනා ගනු ලැබු ස්ථානයක් වේ කෙසේ වෙතත් රිචෙිල්ට තමාගේ නිවාඩු කාලය විනෝදයෙන් ගත කිරිමට සංචාරයේ යෙදි සිටියදි අනපෙක්ෂිත ලෙස ජිවිතයෙන් සමුගැනිමට සිදුව ඇත.