යතුරු පැදියටත් AIRBAGS එයි (PHOTO)
රිය අනතුරකදී යතුරුපැදි ධාවකයින්ට සිදුවන හානිය අවමකර ගැනීම සඳහා AirBags ඇඳුමක් හඳුන්වා දී තිබේ.
Ducati Multistrada 1200 S Touring D Air නමින් එය හඳුන්වනු ලබයි.
AirBag එකක් ප්‍රසාරණයට ගතවන්නේ ඉතාමත් කුඩා කාලයකි.
අනතුරකදී මිලි තත්පර 45ක් වැනි අතිශය කුඩා වේලාවක දී ප්‍රසාරණය වී ඝට්ඨනයෙන් සිදුවන හානිය අවම කිරීමට මෙම ඇඳුමට හැකියාව තිබේ.
ඉතාලි සමාගමක් විසින් නිපදවන ලද මෙම ආරක්ෂත කබාය මෝටර් සයිකලයේ ඉදිරිපස හා පසුපස susp.
ension system එකට සම්බන්ධ කර ඇත.
මීට අමතරව Ducati D Air මඟින් ආරක්ෂිත කබාය හැඳ සිටින පිටුපසින් ගමන් ගන්නා අයෙකුට වුවද ආරක්ෂාව සපයයි