බකමූණ ප්‍රදේශයේදි දැරියකට ලිංගික අතවර
ඊයේ සවස 6.00ට පමණ අතරගල්ලෑව, බකමූණ යන ලිපිනයේ පදිංචි හෙටිටිආරචිචිගේ සම්පත් (අවු: 20) නැමති පුද්ගලයා විසින් බකමූණ ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දැරියක් නිවසේ සිටියදි අපයෝජනය කර ඇත.
මේ පිලිබඳව බකමූණ පොලිසිය වෙත ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය වෛද්‍ය පරික්ෂණ සදහා යොමුකර ඇති අතර, බකමූණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.