පියා දුව කෙලෙසලා
නොච්චියාගම, ජයගම ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු සිය 19 හැවිරිදි දියනිය දූෂණය කිරීමේ වරදට නොච්චියාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
පවුලේ මව හා අනෙක් දරුවා වැවට නාන්න ගිය මොහොතක පියා දියනිය දූෂණය කර ඇති අතර සිද්ධිය පිළිබඳව මව නොච්චියාගම පොලීසියට පැමිණිලි කර ඇත.
දූෂණායට ලක් වූ දියනිය සිය දිවි හානි කර ගැනීමට තැත් කළ අව්ස්ථාවේදී ඇය ගම්වාසීන් බේරා ගෙන තිබෙන අතර ඇය මාසයක් පමණ පියා විසින් දූෂණයට ලක් වී ඇති බවද පැවැසේ.
Comments